සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය – 2171

නැති වී යනවා

vt. die away

නැති වූ

a. lost

නැති වෙනවා

1. vti. cease
2. vi. fall
3. vi. go
4. vti. lose
5. vt. go out
6. vt. pass off

නැතිකම

1. absence
2. n. lack
3. n. negative
4. n. nullity
5. n. poverty
6. n. privation

නැතිකිරීම

Soc. abolition

නැතිබැරිකම

n. poverty

නැතිභංග කරනවා

1. v. destroy
2. destroying

නැතිව

1. prep. sine
2. adv. without

නැතිව පවතිනවා

vti. want

නැතිව සිටිනවා

vt. miss

නැතිවම බැරි යමක්

n. kingpin

නැතිවී ගිය

a. out

නැතිවී යනවා

1. vti. pass
2. vi. perish

නැතිවී යාම

n. dissolution

නැතිවීම

n. loss

නැතිවුණු

a. missing

නැතිවූ ධනය නැවත ලබාගන්නවා

vti. recuperate

නැතිවූ බලය නැවත ලබාගන්නවා

vti. recuperate

නැතිවෙනවා

1. v. die
2. v. disappear

නැතුවා පමණක් නොව

conj. on the contrary

නැතුවා විතරයි

vt. all but

නැතොත්

conj. unless

නැන්දණිය

n. mother-in-law

නැන්දම්මා

n. mother-in-law