නැන්දණිය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා. පියාගේ සහෝදරිය; නැන්දම්මා; නැන්දා.
2. නා. බිරිඳගේ හෝ සැමියාගේ හෝ මව; නැන්දම්මා.

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

නා. පියාගේ සහෝදරිය/ බිරිඳගේ හෝ සැමියාගේ හෝ මව

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

n. mother-in-law