විභ්‍රමය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා. ලීලාව ; විලාසය.
2. ඔබ මොබ යාම ; කරකැවීම.
3. වැරදි හැඟීම ; සැකය ; අනුමානය.
4. සිත අවුල්වීම.

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

නා. ලීලාව/ කරකැවීම/ අනුමානය/ සිත අවුල් වීම (සං. විභ්‍රම)

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. Soc. delirium
2. Log. error
3. Law. mistake