විබාධති
vibādhati
බුද්ධදත්ත පාලි අකාරාදිය
(වි+බාධ+අ) බාධා කෙරේ; වළක්වයි.
සුමඞ්ගල පාලි ශබ්දකෝෂය
ක්රි. (√ භු. නිවාරණෙ, වැලැක්මෙහි +ති) බාධාකරයි, පෙළයි. (පි. 475)
Digital Pāḷi Dictionary
- vibādhati pr oppresses; afflicts; harms; molests [vi + bādha + ti]