ඉංග්රීසි සිංහල ශබ්දකෝෂය – 280
bight
1. n. උපසාගරය
2. n. දුනු බොක්ක
3. Civ. බොකටිය
4. n. ලණු පුඩුව
5. n. වරාය
biglandular
1. ද්විග්රන්ථික
2. Bot. ද්විග්රන්ථීක
biglumis
Bot. ද්විතුෂ
bigness
bigot
1. n. ආධානග්රාහියා
2. ස්වමතාන්ධයා
3. n. ස්වමතාසක්තයා
bigoted
a. ස්වමතාසක්ත
bigotry
1. Soc. අභිනිවේශනය
2. ස්වමතාන්ධතාව
3. n. ස්වමතාසක්ත භාවය
4. ස්වමතාසක්තතාව
bigwig
bihilatus
Bot. දෙකැලැල්
bijection
Mat. සමක්ෂේපණය
bijou
1. n. ක්ෂුද්රභූෂණය
2. n. කුඩා මැණික
3. a. කුඩා මෙන්ම මනහර
4. n. කුඩා ලාභ ආභරණය
bike
1. n. පාපැදිය
2. n. බයිසිකලය
3. n. යතුරුපැදිය
bikini
bilabial
n. ද්වි ඕෂ්ඨජය
bilabiate
1. Bot. ද්වි ඕෂ්ඨී
2. ද්වි-ඕෂ්ඨි
bilamellar
Bot. ද්විපට්ට
bilamellate
Bot. ද්විපට්ට
bilataralism
bilateral
1. a. උභය පාර්ශවික
2. adj. උභය පාර්ශ්වික
3. Law. ද්විපාරශ්වික
4. a. ද්විපාර්ශවික
5. adj. ද්විපාර්ශ්වික
6. Mng. ද්විපාර්ශ්වීය
7. a. පක්ෂ දෙකක් ඇති
bilateral contract
1. Acc. ද්විපාර්ශ්වික ගිවිසුම
2. Mng. ද්විපාර්ශ්වීය ගිවිසුම
3. Mng. සම්මුතිය
bilateral descent
Soc. ද්විපාර්ශ්වික අවගමනය
bilateral symmetry
bilateralism
1. ද්විපාර්ශ්විකත්වය
2. Eco. ද්විපාර්ශ්විකතාව
3. n. ද්විපාර්ශ්වීයතාව
bilaterality
Bot. ද්විපාර්ශ්විකතාව