ඉංග්‍රීසි සිංහල ශබ්දකෝෂය – 281

bilaterally symmetrical

Bot. ද්විපාර්ශ්ව සමමිතික

bilayer

1. දවස්තර
2. ද්විස්තර

bilberry

n. යුරෝපීය ශාක විශේෂයක්

bile

1. n. පිත
2. n. පිත්ත
3. n. පිත්තය
4. Civ. බඳුන

bile duct

1. Med. පිත්ත නායකය
2. n. පිත්ත ප්‍රණාලය

bilge

1. n. නැව් පතුල
2. n. පළලම කොටස
3. n. පීප්පයක බණ්ඩිය
4. n. පීප්පයක බන්ඩිය

bilharzia

n. පණුවන් නිසා ශුෂ්ක රටවල ඇති වන රෝගයක්

biliary

1. a. පිටතට සම්බන්ධ
2. adj. පිත්ත

bilimbi

බිලිං

bilinear

1. Mat. ද්වි ඒකජ
2. Phy. ද්විරේඛය
3. Mat.adj. ද්විරේඛීය

bilingual

1. adj. ද්විභාෂා
2. Aes. ද්විභාෂික
3. Aes. ද්විභාෂී
4. Sta. දෙබස්

bilingualism

1. Soc. ද්විභාෂාත්වය
2. භාෂා දෙකක් කතා කිරීමට හැකි

bilious

1. adj. පිත්තාධික
2. Psy. පිත්බර

biliousness

පිත්ත ස්වභාව

bilirubin

1. බිලිරුබින්
2. බිලිරුබීන්

biliverdin

1. ඩින්
2. පිත්ත ලවණය
3. බිලිවඩීන්

bilk

1. v. මඟ හරිනවා
2. vt. මඟහරිනවා
3. v. රවටනවා
4. v. වංචා කරනවා

bill

1. Law. අයපත
2. Mng. කෙටුම්පත
3. Acc. කෙටුම්පත් පනත
4. n. තුඩ
5. n. තුණ්ඩය
6. vt. තොල්ගානවා
7. n. දැන්වීම් පත්‍රය
8. v. නියම කර ගන්නවා
9. Geo. පටු තුඩුව
10. n. පටුතුඩුව
11. Sta. පනත
12. n. පනත් කෙටුම්පත
13. vt. ප්‍රසිද්ධ කරනවා
14. n. බඩු ගණන් ලේඛනය
15. n. බිල
16. Mng. බිල්පත
17. n. මිල සටහන
18. v. මිල සටහන් කරනවා
19. යෝජිත පනත
20. Law. යෝත පනත
21. n. ව්‍යවස්ථා කෙටුම්පත
22. වා
23. n. වාර්තාව
24. n. සහතිකය
25. n. සොට
26. n. හොට
27. n. හොටය

bill of entry

1. Eco. ආයාත බිල
2. Acc. ආයාත බිල් පත්‍රය
3. Acc. පිවිසීමේ බිල් පත්‍රය
4. Mng. සටහන් බිල

bill of exchange

1. n. විනිමය පත්‍රය
2. Mng. විනිමය බිල
3. Acc. විනිමය බිල් පත්‍රය
4. n. විනිමය සටහන

bill of health

Eco. සෞඛ්‍ය සහතිකය

bill of lading

1. Eco. නෞභාර පත
2. Mng. නෞභාර පත්‍රය
3. n. නෞභාර බිල
4. n. නෞභාර බිල්පත
5. Mng. නෞහාර බිල
6. Acc. නෞහාර බිල්පත
7. n. බඩු සටහන

bill of rights

1. Soc. අයිතිවාසිකම් පනත
2. Law. පරම අයිතිවාසිකම් පනත

bill of sale

1. Acc. චංචල දේපල විකුණුම්කරය
2. Law. විකිණුම් බිල
3. Eco. විකුණුම් උකස්කරය
4. Mng. විකුණුම් බිල
5. Acc. විකුණුම්පත