පිත්ත

pitta

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා. පොල්, තල්, කෙසෙල් ආදි ගස්හි අතුවල කොළ රහිත මුල් කොටස ; බිඩංගය.
2. පක්ෂීන්ගේ පිහාටුවේ මැද නාරටිය.
3. ඇතැම් පන්දු ක්‍රීඩාවල දී පන්දුවට පහර දීමට භාවිත කරන උපකරණය.

බුද්ධදත්ත පාලි අකාරාදිය

න. පිත.

සුමඞ්ගල පාලි ශබ්දකෝෂය

න. පිත, ශරීරගත පිත. (පි. 386)

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. n. bat
2. n. bile
3. adj. biliary

Digital Pāḷi Dictionary