සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය – 2757

පිත

1. n. bile
2. n. choler
3. n. gall

පිත කිපුණු

a. choleric

පිතකැන්ත්‍රොපුස් ඉරෙක්ටුස්

Psy. pithecanthropus erectus

පිත් ගතිය

n. acidity

පිත්ත

1. n. bat
2. n. bile
3. adj. biliary

පිත්ත නායකය

Med. bile duct

පිත්ත ප්‍රණාලය

n. bile duct

පිත්ත යටට ම කෙළින් ම එන පන්දුව

n. yorker

පිත්ත ලවණය

biliverdin

පිත්ත ස්වභාව

biliousness

පිත්තය

n. bile

පිත්තල

n. brass

පිත්තල කම්මල්කාරයා

n. brazier

පිත්තල ගෑම

n. brazing

පිත්තල පාට වීම

Bot. bronzing

පිත්තල පොඩි

Art. spelter

පිත්තල පොඩියෙන් පාස්සනවා

Art. braze

පිත්තල පොඩියෙන් පෑස්සීම

Art. brazing

පිත්තල බඩු

1. n. brass
2. n. brassware

පිත්තලනය

Aes. brazing

පිත්තලබඩු

n. brassware

පිත්තලවන්

brassy

පිත්තලෙන් තැනූ

adj. brazen

පිත්තලෙන් පාස්සනවා

vt. braze