අණකරය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

(පාරිභා.) නා. ගනුදෙනු කරුවකුගේ මුදල් පිළිබඳ එක් බැංකුවකින් තවත් බැංකුවකට දෙන නිල සහතිකය (=draft).

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

නා. මුදල් ගෙවන ලෙස බැංකුවකින් බැංකුවකට කරන නියෝගය; බැංකු අණකරය

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

Eco. draft