බුද්ධදත්ත පාලි අකාරාදිය – 103
ආචීයති
(ආ+චි+ඊ+ය) රැස් කරනු ලැබේ; රැස් වේ.
ආචෙර
පු. ගුරුවරයා.
ආජඤ්ඤ
3. උසස් පැවතුම් ඇති.
ආජානන
න. දැනගැන්ම.
ආජානාති
(ආ+ඤා+තා) මනා සේ දැනගනී.
ආජානිතබ්බ
3. දැනගත යුතු.
ආජානීය
පු. උසස් වර්ගයේ අශ්වයා; ශ්රේෂ්ඨයා.
ආජීරන
මිදුල.
ආජීව
පු. ජීවිකාව; දිවි පැවැත්ම.
ආජීවක
පු. ශ්රමණ කොටසක්.
ආජීවික
පු. ශ්රමණ කොටසක්.
ආණ
න. ආශ්වාස (වාත) ය.
ආණත්තික
3. අණ කිරීමට අයත්.
ආණන්ති
ඉ. අණ කිරීම; ආඥාව.
ආණපාණ
න. ආශ්වාස ප්රාශ්වාස දෙක.
ආණා
ඉ. අණ; ආඥාව.
ආණාපක
පු. අණකරවීම.
ආණාපෙතබ්බ
3. අණ කළ යුතු.
ආණාපෙත්වා
පූ.ක්රි. අණ කොට; ළඟට ගෙන්වා.
ආණාපෙති
(අණ+ණාපෙ) අණ කරයි.
ආණාපෙන්ත
3. අණ කරමින්; අණ කරන.
ආණාසම්පන්න
3. ආනුභාව ඇති.
ආණි
ඉ. ඇණය; රෝදය නවත්වන ඇණය.
ආතඞ්ක
පු. රෝගය.