ආජානීය
ājānīya
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
වි. උසස් වර්ගයෙහි උපන්; ශ්රේෂ්ඨ ජන්ම ඇති.
අක්ෂර වින්යාස ශබ්දකෝෂය
වි. ශ්රේෂ්ඨ ජන්ම ඇති; උසස් වර්ගයේ උපන් (පා. ආජානීය)
බුද්ධදත්ත පාලි අකාරාදිය
පු. උසස් වර්ගයේ අශ්වයා; ශ්රේෂ්ඨයා.
Digital Pāḷi Dictionary
- ājānīya 1 adj thoroughbred; well bred; of good breed; of high pedigree [ā + √jan > jān + *īya]
- ājānīya 2 masc thoroughbred; well bred horse [ā + √jan > jān + *īya]