ආචීයති

ācīyati

බුද්ධදත්ත පාලි අකාරාදිය

(ආ+චි+ඊ+ය) රැස් කරනු ලැබේ; රැස් වේ.

සුමඞ්ගල පාලි ශබ්දකෝෂය

ක්‍රි. (ආ+චි. √ කි. වයෙ -රැස්කිරීමෙහිය+ති) වැ‍‍ඩෙයි දියුණු කරයි, ගොඩගසයි. (පි. 122)

Digital Pāḷi Dictionary