ආදෙති
ādeti
බුද්ධදත්ත පාලි අකාරාදිය
(ආ+දා+ණෙ) ගනී; පිළිගනී.
සුමඞ්ගල පාලි ශබ්දකෝෂය
ක්රි. (ආ+දා √ භු. දානෙ, දීමෙහි +ණෙ+ති) දෙයි, දානය කෙරෙයි. (පි. 127)
Digital Pāḷi Dictionary
- ādeti 1 pr takes; grasps; gets; acquires [āde + ti]
- ādeti 2 pr steals [āde + ti]