ආධාන
ādhāna
බුද්ධදත්ත පාලි අකාරාදිය
න. අඩිය; ආධාරකය; තැබීම; දරණුව; පිහිටුවීම.
සුමඞ්ගල පාලි ශබ්දකෝෂය
න. පිහිටීම, පැවැත්ම ගර්භාධානය. (පි. 127)
Digital Pāḷi Dictionary
- ādhāna 1 nt receptacle; container; bucket [ā + √dhā + ana]
- ādhāna 2 nt placing; putting; keeping; (comm) strongly [ā + √dhā + ana]
- ādhāna 3 nt [ā + √dhā + ana]
- ādhāna 4 nt [ā + √dhā + ana]