ආධාවති

ādhāvati

බුද්ධදත්ත පාලි අකාරාදිය

(ආ+ධාවු+අ) දුවයි; පස්සෙන් දුවයි.

සුමඞ්ගල පාලි ශබ්දකෝෂය

ක්‍රි. (ආ+ධාවු+ √ භු. ධාවනෙ, දිවීමෙහි +ති) දුවයි, ඉදිරියට ධාවනය කරයි, පෙරළා දිව එයි. (පි. 127)

Digital Pāḷi Dictionary