අභිමතාර්ථයසංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂයනා. අභිප්රාය; අපේක්ෂාව; පරමාර්ථය; කැමති දෙය.අක්ෂර වින්යාස ශබ්දකෝෂයනා. කැමැත්ත (සං. අභිමත+අර්ථ)සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය1. n. aim2. n. goal3. n. object4. n. purposeසංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 146 අක්ෂර වින්යාස ශබ්දකෝෂය – 21 සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය – 314 ← අභිමතානුසාරී විශ්වසනය අභිමතිය →