මෑනීම
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
1. නා. එල්ල කිරීම ; ඇටවීම.
2. කෙක්කක්, රිටක් ධාරකයක් මෙන් යොදා ගැනීම.
3. (ලෝහ කර්මාන්තය වැනි කාර්යයන්හි දී) දක්ෂ ලෙස වැඩෙහි යෙදවීම.
4. (කථා.) උඩින් උඩින් පය තබා ඇවිදීම.
5. යමක් සම්බන්ධ අදාළ කාර්යයෙහි නිමාව.
අක්ෂර වින්යාස ශබ්දකෝෂය
නා. එල්ල කිරීම; ඇටවීම
සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය
1. n. aiming
2. manipulation