ඉංග්රීසි සිංහල ශබ්දකෝෂය – 67
aground
aguacate
n. අලිගැටපේර
ague
ague-cake
aguilarite
Che. ඇග්විලරයිට්
aguise
agynous
Bot. අජායාංගී
ah
1. int. අනේ
2. int. අහා
3. int. අහෝ
4. int. අහෝ හා
5. int. කුමක්ද
6. int. ජූ
7. int. පුදුමයි
8. int. සතුටුයි
9. int. හා
aha
1. int. අහා
2. එහෙමද
3. int. ඔහෝ
4. ඔහෝ එහෙමද යසයි
5. int. තද සතුට හෝ නිග්රහය
6. int. යසයි
ahcromatoplasm
ahead
1. adv. ඉදිරියට
2. adv. ඉදිරියෙන්
3. adv. කලින්
4. adv. කෙළින්
5. a. පෙරටුව
6. adv. මුලින්
aheap
adv. ගොඩගැසී
aheight
adv. උසකට
aheliotropic
Bot. ඍණ සෞරාවර්තී
ahem
ahimsa
n. අහිංසාව
ahoy
aichmophobia
1. n. ශුලභීතිකාව
2. සූචි භීතිකාව
aid
1. Aes. අත්වැල
2. Aes. ආධාරකය
3. n. ආධාරය
4. v. උදව් කරනවා
5. n. උදව්කාරයා
6. n. උදව්ව
7. vt. උදවු කරනවා
8. n. උදවු කාරයා
9. v. උපකාර දරනවා
10. n. උපකාරය
11. n. පිහිට
12. v. පිහිට වෙනවා
aide
aide-de-camp
1. n. ආරක්ෂක නිලධාරියා
2. n. ආරක්ෂක මුලාදෑනියා
3. n. පෞද්ගලික ආරක්ෂකයා
4. n. සේනාපතියාගේ සහකාරයා
aide-memoire
n. උපදේශකය
aider
1. n. ආධාර කරන්නා
2. Law. ආධාරකාරයා
3. n. උදව්කාරයා
aidless
1. a. අසරණ
2. a. උදවුවක් නැති
3. පිහිටක් උදව්වක් නැති
4. a. පිහිටක් නැති