ඉංග්‍රීසි සිංහල ශබ්දකෝෂය – 69

air current

1. Bot. වාත ධාරාව
2. n. වාත ප්‍රවාහය

air cushion

Med. වාත කොට්ටය

air filter

Art. වා පෙරහන

air force

1. n. අහස් බළ හමුදාව
2. n. ගුවන් හමුදාව

air gas

Che. උත්පාදක වායුව

air gun

n. සුළං තුවක්කුව

air hole

1. Civ. වා තව්ව
2. Civ. වා හිල

air hose

Art. වාත සොඬ නළය

air letter

n. ගුවන් ලියුම

air lock

1. Civ. වා අගුල
2. Art. වා ඇවුරුම

air passage

Med. වාත මාර්ගය

air plant

Bot. වාත ශාකය

air pocket

Phy. වා ගැබ

air power

n. ගුවන් බලය

air pressure

1. Geo. වායු පීඩනය
2. n. වායුපීඩනය

air pump

1. Phy. වා පොම්පය
2. Mat. වාත පොම්පය

air raid

1. n. ගගනාක්‍රමණය
2. n. ගුවන් පහර
3. n. ගුවන් ප්‍රහාරය

air sac

Bot. වාත කෝෂය

air shaft

Civ. වා පතුවළ

air space

1. n. ගගනතලය
2. Bot. වාත අවකාශය
3. Med. වාතාවකාශය

air thermometer

Mat. වාත උෂ්ණත්වමානය

air traffic

n. ගුවන් ගමනාගමනය

air transport

1. Geo. ගුවන් පරිවහණය
2. Acc. ගුවන් ප්‍රවාහණය
3. Law. ගුවන් ප්‍රවාහනය

air-arm

ගුවන් ප්‍රහාරක කණ්ඩායම