ඉංග්‍රීසි සිංහල ශබ්දකෝෂය – 70

air-base

ගුවන් නැව් කඳවුර

air-bound

වා-මුසු

air-brake

වායුරෝධකය

air-brick

1. කුහර ගඩොල
2. සිදුරු ගඩොල
3. කුහරගඩොල

air-cleaner

වායු ශෝධකය

air-compressor

වායුසම්පීඩකය

air-condition

Civ. වා සකසනවා

air-conditioning

1. වා සමනය
2. වායුසමීකරණය

air-cooled

Che. වා සිසිලූ

air-cooling

1. වාතී සිසිලනය
2. වාතයෙන් නිවීම

air-crew

ගුවන් සේවක පිරිස

air-current

1. වායු ප්‍රවාහය
2. වාත ප්‍රවාහය

air-cushion

වාත කොට්ටය

air-damping

වාත පරිමන්දනය

air-dried

Bot. වාතයෙන් වියැඑැ

air-dry

Che. වාත වියළි

air-ejector

වා නෙරපනය

air-exhauster

වා පිටකුරුව

air-filter

වා පෙරහන

air-gap

1. වා හිඩැස
2. වා-හිඩෑස

air-gun

සුළං තුවක්කුව

air-intake

1. වාත චූෂකය
2. Art. වාත චූෂණය

air-less

1. නිර්වායු
2. වාතාශ්‍රය නොමැති
3. සුළං නැති
4. වාතාශ්‍රය නැති

air-lock

1. වාත ඇවුරුම
2. වා ඇවුරුම