ඉංග්රීසි සිංහල ශබ්දකෝෂය – 71
air-power
air-preheater
air-pressure
air-raid
air-tight
1. Bot. වාතරෝධක
2. Phy. වායු පරිරෝධක
3. adj. වායුරෝධක
4. adj. වායුවාරක
5. a. සංවෘත
6. adj. සුළං නොයන
air-worthy
airbase
airborne
Phy. වාසර
airbrake
airbrush
airbus
1. n. ගුවන් බසය
2. n. විශාල මගීන් ප්රමාණයක් ගෙන යා හැකි ජෙට් ගුවන් යානයක්
aircraft
aircraft carrier
aircrew
airfield
n. ගුවන් තොට
airfoil
Mat. වාපත
airgun
airily
1. adv. වග විභාගයක් නැතිව
2. adv. සැහැල්ලුවෙන්
airiness
1. n. වාතාශ්රය ඇති බව
2. n. වාතාශ්රය සහිත බව
airing
1. n. එළිමහනේ හැසිරීම
2. පවනේ වේලීම
3. n. ප්රකට කිරීම
4. n. සුළං වැදීම
5. හුළං ගැස්සීම
airless
a. නිර්වාත
airlift
airline
1. n. ගුවන් ගමන් මාර්ගය
2. n. ගුවන් ප්රවාහන සමාගම
airliner
1. n. මගී ගුවන්නැව
2. n. මගී ගුවන්යානය