වායු පීඩනය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා. වාතයේ බර හේතුකොටගෙන වායුගෝලය විසින් පෘථිවි පෘෂ්ඨය කෙරෙහි යොදන ලබන පීඩනය ; වායු ගෝලීය පීඩනය.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. Geo. air pressure
2. Mat. gas pressure
3. air-pressure