සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය – 3923

වායු ප්‍රභේදනය

atmolysis

වායු ප්‍රවාහය

air-current

වායු පා යානය

n. hovercraft

වායු පිටමං කිරීම

Art. bleeding

වායු පිරවීම

n. aeration

වායු පිරි

gas-filled

වායු පිරිසිදු කරගැනීමට භාවිත කරන උපකරණය

n. scrubber

වායු පිහිර

Art.Phy. gas jet

වායු පිළිබඳ චාලක වාදය

Phy. kinetic theory of gases

වායු පීඩන

a. barometric

වායු පීඩනමානය

Phy. barometer

වායු පීඩනය

1. Geo. air pressure
2. Mat. gas pressure
3. air-pressure

වායු පුරවනවා

v. aerate

වායු පූර්ණ

gas-filled

වායු පොම්පය

Civ. gas pump

වායු මානය

Che. gas meter

වායු මාර්ගය

flue

වායු මේසරය

Ele. gas maser

වායු රික්තකය

gas-vacuole

වායු රේඛය

Psy. pneumograph

වායු රෝධකය

Art. choke

වායු ලේඛනය

aerograph

වායු ලේඛනිය

Geo. aerograph

වායු ලේඛය

Geo. aerogram