සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය – 3924

වායු වර්ගයක්

n. chlorine

වායු වැද්දීම

gassing

වායු වැද්දුණු

gassed

වායු වැද්දූ

gassed

වායු විද්‍යාව

1. Geo. aerology
2. Log. pneumatics

වායු විසර්ජන බටය

Ele. gas-discharge tube

වායු ශාස්ත්‍රය

n. meteorology

වායු ශෝධකය

1. Art. air cleaner
2. air-cleaner

වායු සර්ජනය

Phy. gassing

වායු සවායකය

Che. gas holder

වායු ස්ථිති විද්‍යාව

aerostatics

වායු ස්වනය

Psy. pneumophonia

වායු හරණය

de-aerate

වායු-පරිමාමිතිය

manoscopy

වායුගති විද්‍යාව

Mat. aerodynamics

වායුගතිකය

Mat. aerodynamics

වායුගතිවිද්‍යාව

n. aerodynamics

වායුගුණ රේඛනය

aerography

වායුගුණ විද්‍යාව

1. Geo. aerography
2. Phy. meteorology

වායුගෙඩිය

n. goiter

වායුගෝලය

1. n. aerospace
2. Che. aerosphere
3. Che. atmos
4. n. atmosphere

වායුගෝලයේ පහලම ස්තරය

n. troposphere

වායුගෝලීය

adj. atmospheric

වායුගෝලීය කැළඹීම

n. atmospherics