සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය – 3925
වායුගෝලීය කැළැඹීම
Ele. atmospherics
වායුගෝලීය කැළැඹීම්
Phy. atmospherics
වායුගෝලීය තත්ත්වය
වායුගෝලීය තෙතමනය
වායුගෝලීය පීඩනය
1. n. atmospheric pressure
2. Geo. barometric pressure
වායුගෝලීය විද්යුතය
වායුඝනත්වමානය
Che. aerometer
වායුච්ඡත්රය
n. parachute
වායුචිකිත්සාව
Che. aerotherapeutics
වායුජකෘති
වායුතාන මානය
වායුධරය
1. Bot. pneumatophore
2. pneumatophores
වායුධාරාව
n. blast
වායුපරිමාමානය
වායුපරිමාමිතිය
වායුප්ලවාංග
Che. aeroplankton
වායුපීඩන
adj. barometric
වායුපීඩන ප්රස්තාරය
වායුපීඩන මානය
n. barometer
වායුපීඩන ලේඛය
වායුපීඩනමාන
Sur. barometric
වායුපීඩනමානය
n. barometer
වායුපීඩනමිතිය
Sur. barometry
වායුපීඩනය
1. n. air pressure
2. Sur. barometric pressure