සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය – 3922

වායු එන්ම

Che. gas engine

වායු කැවීම

n. aeration

වායු ගණය

1. n. anapaest
2. anapaestic

වායු ගති විද්‍යාව

n. aerodynamics

වායු ගතිකය

n. aerodynamics

වායු ගන්වනවා

v. aerate

වායු ග්‍රස්ත

a. hysterical

වායු ගුණ නිරීක්ෂණාගාරය

Phy. observatory

වායු ගුල්මය

n. whirlwind

වායු ගෙඩිය

goitre

වායු ඝනත්වමානය

aerometer

වායු චංචුව

Art. gas jet

වායු චිකිත්සාව

aerotherapeutics

වායු ජනකය

Civ. producer

වායු ටබයිම

Civ. gas turbine

වායු තරණය

Civ. aeronautics

වායු තලබමරය

Civ. gas turbine

වායු තෙල්

Che. gas oil

වායු දාහකය

Che. gas burner

වායු ධාරාව

Phy. blast

වායු නැඟීම

Art. gassing

වායු නියතය

Phy. gas constant

වායු පරිරෝධක

1. Phy. air-tight
2. Phy. gas-tight

වායු ප්ලවාංග

aeroplankton