ඉංග්‍රීසි සිංහල ශබ්දකෝෂය – 72

airmail

n. ගුවන් තැපැල්

airman

1. n. අහස්නැවියා
2. n. ගුවන්නැවියා

airplane

1. n. ආකාශයාත්‍රාව
2. n. ගුවන් නැව
3. n. ගුවන් යානය
4. n. ගුවන්නැව
5. n. ගුවන්‍යානය

airport

1. Geo. ගුවන් නැව් තොට
2. n. ගුවන්තොට
3. n. ගුවන්තොටුපළ
4. n. ගුවන්නැව්තොට

airshed

වාබෙත්ම

airship

1. n. ගුවන් නැව
2. n. ගුවන්නැව

airsick

adj. ගුවන් ගමන් වලදී ඇතිවන අරුචිය

airstrip

n. ගුවන් ධාවනපථය

airtight

1. Mat. වාතපරිරෝධක
2. a. වාතරෝධක
3. Che. වායුරෝධක
4. වායුරෝධිත

airway

Civ. වාමඟ

airworthiness

1. Law. ගගනාර්හතාව
2. Law. ගුවන් යෝග්‍යතාව

airworthy

adj. පියසැරියට සුදුසු ගුවන් යානය

airy

1. a. අසාර
2. a. උස්ව පිහිටි
3. a. වාතාශ්‍රය ඇති
4. adj. වාතාශ්‍රය සහිත
5. a. වැදගැම්මකට නැති
6. a. ශ්‍රීඝ්‍ර
7. ශීඝ්‍ර
8. a. සැහැල්ලු
9. a. සියුම්

aisle

1. Oth. අන්තරාලය
2. n. ආසන අතර ප්‍රවේශය
3. n. ප්‍රවේශමාර්ගය
4. මධ්‍යපථය
5. Aes. මැදිමඟ

ait

1. n. කුඩා දූපත
2. n. දූව

ajar

1. adv. අඩක් වැසුණු
2. adv. අඩවල්
3. adv. අඩවල් කරන ලද
4. adv. ටිකක් ඇරුණු

akaryote

නිර්-න්‍යෂ්ටිකය

akene

Bot. චර්මලය

akimbo

adv. අත් ඉඟෙහි තබාගෙන

akin

1. a. එකිනෙකට සම්බන්ධී
2. a. නෑකම් ඇති
3. adv. නෑදෑ වූ
4. a. සමාන
5. a. සමාන ජාතික
6. adv. සමානව
7. adv. සමීපව
8. a. හුරු

akinesia

n. අචලතාව

akinesis

Psy. අවාලකතාව

akinete

1. Bot. අකෛනීටය
2. Bot. අචලකය
3. එකෛනිටය

akontae

විකශිකයෝ