ඉංග්රීසි සිංහල ශබ්දකෝෂය – 73
al dente
adj. දතට හැපෙන මස වුළු
al-fresco
al-right
1. සතුටුදායකයි
2. හොඳයි
3. සනිපයි
4. අනතුරු රහිතයි
5. හරි
ala
alabandite
Che. ඇලබැන්ඩයිට්
alabaster
1. ඇලබැස්ටර
2. Che. ඇලබැස්ටර්
3. කිරිගරුජ වැනි
4. a. කිරිගරුඬ වැනි
5. a. සිනිඳු
6. a. සුමට
alack
int. අහෝ
alack-a-day
alacritous
1. උනන්දුව
2. කඩිසරකම
3. යුහුසුලු බව
4. ශීඝ්රතාව
alacrity
1. n. උනන්දුව
2. n. කඩිසරකම
3. කඩිසරගතිය
4. බුහුටි බව
5. n. යුහුසුලු බව
6. n. ශ්රීඝ්රතාව
7. ශීඝ්රතාව
alalia
Psy. අලාපතාව
alamandite
Che. ඇලමැන්ඩයිට්
alanine
alap
Aes. ආලාපය
alar
alarm
1. n. අනතුරු ඇඟවීම
2. n. අනතුරු ඇඟවීමේ සංඥාව
3. vt. අනතුරු දන්වනවා
4. Law. අනතුරු නිවේදනය
5. v. අනතුරු හඟවනවා
6. n. කුලප්පුව
7. v. ගිනි පත්තු වෙනවා
8. n. චකිතය
9. vt. චකිතය උපදවනවා
10. n. ත්රාසය
11. Law. තැතිගැන්ම
12. v. බිය වෙනවා
13. Civ. බිය සන
14. Ele. බියසන
15. n. භය
16. vt. භය උපදවනවා
17. vt. භය වද්දනවා
18. v. භයට පත් කරනවා
19. n. සත්ත්රාසය
alarm bell
Phy. බියසන් සීනුව
alarm clock
n. සීනු ඔරලෝසුව
alarm system
Civ. බිය සන් ක්රමය
alarmed
1. a. තැති ගැනුණු
2. a. භය වූ
alarming
alarmingly
adv. භයජනක ලෙස
alarmist
1. n. බිය ගෙන දෙන්නා
2. n. භය උපදවන්නා
alarum
Law. අනතුරු නිවේදනය