වරල

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා. හිසෙහි දික්ව වැඩුණු කෙස් ; කෙස් වැටිය.
2. පිහිනීමට හැරීමට හා සමබරතාව සඳහා මත්ස්‍යයන්ට උදව්වන හබලක් වැනි අවයවය ; වල්පත ; මාලු වරල්.
3. පේළිය ; පන්තිය.

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

නා. කෙස් වැටිය/ මාලුන්ගේ ශරීර අවයවයක්

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. n. ala
2. n. fin