ආලාපය
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
1. නා. කථාව; වචනය; කතාබහ; සම්භාෂණය.
2. නා. පක්ෂීන්ගේ රාවය හෙවත් නාදය.
3. (සංගී.) නා. ගීත ගායනයට අයත් ස්වර සමුදාය ගායනය කිරීම.
4. නා. විලාපය; ළතෝනිය; අඳෝනාව.
අක්ෂර වින්යාස ශබ්දකෝෂය
නා. කතා බහ/කථාව/ගීයක රාග ස්වරූපය හැඳින්වීමට ඊට අයත් ස්වර සමූහය ගායනය කිරීම (සං. ආලාප)