අන්තරාලය
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
1. නා.ප්ර. මධ්යයෙහි හෙවත් අතර වූ අවකාශය; අතරතුර ප්රදේශය; කාලය හෝ වේලාව.
2. නා.ප්ර. විහාරයක ඇතුළු වාහල්කඩ.
3. නා.ප්ර. විවරය.
4. (පාරිභා.) නා.ප්ර. ඉස්කුරුප්පුවක ඇණපොටවල් අතර ප්රමාණය (=pitch).
අක්ෂර වින්යාස ශබ්දකෝෂය
නා. මධ්යයේ හෙවත් අතර වූ අවකාශය (පා. සං. අන්තරාල)
සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය
1. Oth. aisle
2. antechamber
3. n. areola
4. entrepot
5. Soc. interstice
6. Psy. pitch
7. vestibule