සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය – 194
අන්තරාග්රහණය
අන්තරාච ආචයනය
Inf. buffer storage
අන්තරාචය
Inf. buffer
අන්තරාචයනය
අන්තරාත්මගතය
Aes. interior monologue
අන්තරාත්මීය
Psy. intersubjective
අන්තරාදායක
a. dangerous
අන්තරාන්වේෂණය
Aes. introspection
අන්තරානීක
Mng. interfaces
අන්තරාපාත්රකයා
අන්තරාභරණය
Log. epagoge
අන්තරාභාෂ්යතාව
අන්තරාභිජනනය
Soc. interbreeding
අන්තරාය භීතිකාව
අන්තරායකර
අන්තරායකාරී
අන්තරායට පමුණුවනවා
අන්තරායත්තතාව
Mat. interdependence
අන්තරායදායක
1. Law. dangerous
2. a. deleterious
අන්තරායය
Law. danger
අන්තරාල
1. adj. areolar
2. a. interstitial
අන්තරාලනය
අන්තරාලය
1. Oth. aisle
2. antechamber
3. n. areola
4. entrepot
5. Soc. interstice
6. Psy. pitch
7. vestibule