සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය – 195
අන්තරාලයමානය
Civ. pitchometer
අන්තරාලයය
Phy. pitch
අන්තරාලයීය
අන්තරාලිත
අන්තරාව
අන්තරාවකාශය
Phy. interspace
අන්තරාවර්තී
Bot. introrse
අන්තරාවලෝකනය
1. Soc. introspection
2. Log. reflection
අන්තරාවලෝකනවාදය
Log. introspectionism
අන්තරාසක්තික
අන්තරාසර්ග
Che. endocrine
අන්තරාසර්ග ග්රන්ථිය
Psy. endocrine gland
අන්තරාස්රැතිය
Phy. endosmosis
අන්තරාස්රුතිය
අන්තරිතය
Log. interest
අන්තරීකරණය
අන්තරීක්ෂ
adj. cosmic
අන්තරීක්ෂ කිරණය
Ele. cosmic ray
අන්තරීක්ෂ දූලි
Che. cosmic dust
අන්තරීක්ෂ විකිරණය
Phy. cosmic radiation
අන්තරීක්ෂණය
Psy. introspection
අන්තරීක්ෂණවාදය
Psy. introspectionism
අන්තරීක්ෂය
1. n. air
2. n. atmosphere
3. n. firmament
4. n. sky
අන්තරු බද්ධ විම
Acc. interlock