සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය – 196

අන්තවාදය

soul-theory

අන්තවාදියා

n. extremist

අන්තවාදී

extremist

අන්තවාදී සමාජවාදය

n. leftism

අන්තශ්චක්‍රය

intra-cycle

අන්තශ්චක්‍රාභය

Mat. hypocycloid

අන්තශ්චතුර්ථක

Sta. interquartile

අන්තශ්චර්මණය

endodermalization

අන්තශ්චර්මය

1. Bot. endodermis
2. Psy. entoderm

අන්තශ්චර්මිය

endodermal

අන්තශ්චර්මීය

endodermal

අන්තශ්චූෂණය

imbibition

අන්තශ්ඡද

endothelial

අන්තශ්ඡද-කෝරියම් කලලබන්ධය

endothelio-chorialis

අන්තශ්ඡදය

Psy. endothelium

අන්තශ්ඡේදුනය කරනවා

intersect

අන්තශ්වක්‍රාභය

Phy. hypocycloid

අන්තශ්ශාකය

Bot. endophyte

අන්තශ්ශාකීය

Bot. endophytic

අන්තශ්ශාකීයතාව

Bot. endophytism

අන්තශ්ශිරා

intravenous

අන්තශ්ශිලා ශාකය

Bot. endolithophyte

අන්තශ්ශෛරික

1. Med. intravenous
2. intravenously

අන්තශ්ශෛරික නික්ෂේපණය

Med. intravenous injection