සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය – 197

අන්තශ්ශෛරික නිපානරේඛණය

Med. intravenous pyelography

අන්තශ්ශෛලමීය

Bot. intraxylary

අන්තස් ස්ථූණ

intrastelar

අන්තස්තාප

endothermic

අන්තස්තාපකයා

endotherm

අන්තස්තාපිතාව

endothermy

අන්තස්තාපී

endothermic

අන්තස්තාරීය අවකාශය

Phy. interstellar space

අන්තස්ථය

Aes. interlude

අන්තස්පෝරය

Bot. endospore

අන්තස්බහුගුණතාව

endopolyploidy

අන්තස්ශෛලීය

Bot. intracellular

අන්තස්සයිලමීය

intraxylary

අන්තස්සාර

intrafertile

අන්තස්සුස්තර

Bot. intralamellar

අන්තස්සෛලීය

1. intercellular
2. intracellular

අන්තහස්තකූර්චෝපරිය

telemetacarpal

අන්තහ්

1. ind. amongst
2. Mng. inter
3. ind. internal
4. Med. intra
5. ind. within

අන්තහ් අණුක

Che. intramolecular

අන්තහ් කරණය

Che. introfaction

අන්තහ් ක්‍රියාව

Mng. interaction

අන්තහ් ඛණ්ඩය

Sta. intercept

අන්තහ් ඛණ්ඩිත

Sur. intercepted

අන්තහ්කපාල

Psy. intracranial