සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය – 198
අන්තහ්කරණය
Mat. inclusion
අන්තහ්කලාපය
Bot. endothecium
අන්තහ්කලාපික
Bot. intrazonal
අන්තහ්කලාපීය
Bot. intrafascicular
අන්තහ්ක්ලෝන
Bot. intraclonal
අන්තහ්කාපල
Bot. intracarpellary
අන්තහ්කෘතය
Mat. inclusion
අන්තහ්කේන්ද්රය
අන්තහ්ඛණ්ඩය
Mat. intercept
අන්තහ්ගර්භාශ
අන්තහ්ගුණිතය
Mat. inner product
අන්තහ්ජන්ත
Bot. endozoic
අන්තහ්පරපෝෂිතයා
Bot. endoparasite
අන්තහ්පරපෝෂී
Bot. endoparasitic
අන්තහ්ප්ලාස්මය
Bot. endoplasm
අන්තහ්ප්රාක්ප්ලාස්මීය
Bot. intraprotoplasmic
අන්තහ්පුටය
Bot. endostome
අන්තහ්පුරය
අන්තහ්පුරයේ දාසි
n. odalisque
අන්තහ්පූරක
Bot. intramatrical
අන්තහ්පේටීකාව
Bot. endothecium
අන්තහ්පෝෂී
Bot. endotrophic
අන්තහ්වරණය
Psy. intraselection
අන්තහ්ස්ථ
n. semivowel