සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය – 199

අන්තහ්ස්‍රාවය

Art. secretion

අන්ත්‍යක්ෂර ලෝපය

n. apocope

අන්ත්‍යය

telson

අන්ත්‍ර ද්වාරණය

Med. enterostomy

අන්ත්‍ර දාහය

Med. enteritis

අන්ත්‍රය

1. n. bowel
2. n. intestine

අන්ත්‍රවෘද්ධිය

n. inguinal hernia

අන්ත්‍රාවරණය

1. omentum
2. n. peritoneum

අන්ත්‍රාවරණය ඉදිමීම

n. peritonitis

අන්තාංකුරය

end-bud

අන්තාන්න

telolecithal

අන්තානුශාඛනය

telodendrion

අන්තානූනනය

endomitosis

අන්තාපිසන්ධානාග්‍ර

entepicondylar

අන්තාවර්තනය

telotaxis

අන්තාශ්තය

tail

අන්තික

Mng. marginal

අන්තිනාව

Bot. antenna

අන්තිම

1. n. bottom
2. a. endmost
3. a. extreme
4. a. final
5. a. last

අන්තිම අකුරට පෙර

penult

අන්තිම කැමත්ත පරිදි

a. testamentary

අන්තිම කැමති කාරිය

Acc. testatrix

අන්තිම කැමති පත්‍රය

1. n. testament
2. n. will

අන්තිම කැමති පත්‍රය මගින් දේපල පැවරවීම

bequeathed