අන්තිම

antima

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. වි. අවසානයෙහි වූ.
2. වි. ඉතා ම පහත්; අධම.

බුද්ධදත්ත පාලි අකාරාදිය

3. අවසන් වූ; කෙළවරෙහි වූ.

සුමඞ්ගල පාලි ශබ්දකෝෂය

ති. කෙළවරෙහිවූ, අවසානයෙහි වූ, පසුවූ. (පි. 53)

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. n. bottom
2. a. endmost
3. a. extreme
4. a. final
5. a. last

Digital Pāḷi Dictionary