බුද්ධදත්ත පාලි අකාරාදිය – 29
අන්තරායකර
3. අනතුරු පමුණුවන; බාධා කරන.
අන්තරායික
3. අනතුරු පමුණුවන; බාධා කරන.
අන්තරාළ
න. අතර; අතර තුර කාලය.
අන්තරික
ඉ. දෙකක් මැද අතර.
අන්තලික්ඛ
න. අහස.
අන්තවට්ටි
ඉ. බඩවැල් දරණ.
අන්තික
න. සමීපය.
3. අවසන් කොට ඇති.
අන්තිම
3. අවසන් වූ; කෙළවරෙහි වූ.
අන්තිමවත්ථු
න. භික්ෂූන්ගේ පාරාජිකාපත්තිය.
අන්තෙපුර
න. ඇතුළු නුවර රජගෙය; රජුගේ ස්ත්රී සමූහය.
අන්තෙවාසික
පු. අතැවැසියා; ශිෂ්යයා.
අන්තෙවාසී
3. ශිෂ්යයා; සමීපයෙහි වසන්නා.
අන්තො
නි. ඇතුළෙහි.
අන්තොකුච්ඡි
පු. ඉ. ඇතුල් කුස.
අන්තොගත
3. ඇතුළත්.
අන්තොගධ
3. ඇතුළත්.
අන්තොගබ්භ
පු. කාමරයේ ඇතුළ.
පු. ඇතුල් කුස.
අන්තොගාම
පු. ගමේ ඇතුළ.
අන්තොඝර
න. ගෙයි ඇතුළ.
අන්තොජන
පු. පවුලට අයත් පිරිස.
අන්තොජාත
3. ඇතුළත උපන්; දාසායා.
අන්තොවස්ස
පු. න. වස් කාලය.
අන්තොවුත්ථ
3. ඇතුළත විසූ; ඇතුළේතැබූ.
අන්දු
පු. දම්වැල; සුරඞ්ගුව.