අන්දු
andu
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
1. නා.ප්ර. අත්පා හිර වන සේ දමන දම්වැල; විලංගුව.
2. නා.ප්ර. ස්ත්රීන් පයෙහි පලඳින වළල්ල; නූපුරය.
බුද්ධදත්ත පාලි අකාරාදිය
පු. දම්වැල; සුරඞ්ගුව.
සුමඞ්ගල පාලි ශබ්දකෝෂය
පු. ඇතුන් බඳින දම, දම්වැල. (පි. 54)
Digital Pāḷi Dictionary
- andu 1 masc chain; manacle
- andu 2 fem chain; manacle