අන්තරික

antarika

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. වි. අතරෙහි වූ; අතර පිහිටි.
2. (පාරිභා.) (රසා.) වි. ආවර්තිතා පද්ධතියෙහි මැද වූ (=transitional).

බුද්ධදත්ත පාලි අකාරාදිය

ඉ. දෙකක් මැද අතර.

සුමඞ්ගල පාලි ශබ්දකෝෂය

ති. අතර, අතර පවත්නා, මධ්‍යගත. (පි. 53)

Digital Pāḷi Dictionary