අන්තෙපුර
antepura
බුද්ධදත්ත පාලි අකාරාදිය
න. ඇතුළු නුවර රජගෙය; රජුගේ ස්ත්රී සමූහය.
සුමඞ්ගල පාලි ශබ්දකෝෂය
න. අන්තඃපුරය, රාජස්ත්රීන්ගේ වාසස්ථානය, ඇතුළු නුවර, නගරාභ්යන්තරය. (පි. 53)
Digital Pāḷi Dictionary
- antepura 1 nt king's palace; inner chamber [ante + pura]
- antepura 2 nt inner city; inner citadel [ante + pura]