අන්තික

antika

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

වි. කිට්ටු; ළඟ; සමීප; ආසන්න.

බුද්ධදත්ත පාලි අකාරාදිය

න. සමීපය.
3. අවසන් කොට ඇති.

සුමඞ්ගල පාලි ශබ්දකෝෂය

ති. අන්තයෙහි නියුක්ත, සමීපය, ළඟ. (පි. 53)

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

Mng. marginal

Digital Pāḷi Dictionary