සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය – 200

අන්තිම කැමති පත්‍රයක් තිබීම

testacy

අන්තිම කැමති පත්‍රයක් නැති

a. intestate

අන්තිම කැමති පත්‍රයක් නොමැති

intestacy

අන්තිම කැමති පත්‍රයක් නොමැතිව

1. intestacy
2. ab-intestato

අන්තිම කැමති පත්‍රයක් යටතේ ත්‍යාග ලාභියා

legatee

අන්තිම කැමති පත්‍රයක් ලියා ඇති

a. testate

අන්තිම කැමති පත්‍රයක් ලියා තිබීම

n. testacy

අන්තිම කැමති පත්‍රයක් ලියා මිය ගිය තැනැත්තිය

n. testatrix

අන්තිම කැමති පත්‍රයෙන් කරන පැවරීම

n. bequest

අන්තිම කැමති පත්‍රයේ උපලේඛණය

n. codicil

අන්තිම කැමති පත්‍රයේ ඌනපූරණය

n. codicil

අන්තිම කැමති මුල්පත

Acc. grosse

අන්තිම කැමතිකරු

Acc. testator

අන්තිම කැමැත්ත ලියූ තැනැත්තා

n. testator

අන්තිම කැමැත්තකින් පැවරීම

1. Eco. devise
2. Eco. legal

අන්තිම කැමැත්තෙන් කරන පැවරීම

n. bequest

අන්තිම කැමැති පත්‍රයක් නොමැති වීම

intestacy

අන්තිම කැමැති පත්‍රයක් නොමැතිව

Eco. intestacy

අන්තිම කැමැති මුල්පත

Law. grosse

අන්තිම කැමැතිකාරිය

Law. testatrix

අන්තිම කැමැතිපත්‍රයක ඌන පූරණය

n. codicil

අන්තිම කොටස

1. tail-end
2. n. tail end

අන්තිම ගායනය

swan-song

අන්තිම නැවතුම් පොළ

n. terminus