සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය – 201
අන්තිම පිහිට
n. sheet anchor
අන්තිම බලපෑම
Acc. ultimatum
අන්තිම යෝජනාව
n. ultimatum
අන්තිම වශයෙන්
adv. lastly
අන්තිම වසයෙන්
adv. last
අන්තිමකැමතිකරු
අන්තිමකැමතිකාරිය
අන්තිමට
adv. last
අන්තිමට ලැබ ප්රථමයෙන් නිකුත් කිරීම
Acc. last in first out
අන්තිමට වූ
අන්තිමයා
n. last
අන්තිමයේදී සිදුවන
a. eventual
අන්තිමේට
adv. in the long run
අන්තිමේදී
1. adv. at last
2. adv. at length
3. adv. at long last
අන්තේවාසික
n. pupil
අන්තේවාසිකයා
n. internee
අන්තෝ
අන්තෝ උණ්ඩුක
අන්තෝ කන්තුව
Med. endocardium
අන්තෝ ගණ
අන්තෝ පරපෝෂිතයා
Med. endoparasite
අන්තෝ විශේෂ
අන්තෝකන්තුදාහය
Med. endocarditis