අන්තේවාසිකයා

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා. ආචාර්යවරයකු වෙත වසන්නා; යමකු යටතේ සිටින්නා; ශිෂ්‍යයා; අතවැසියා.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

n. internee