අන්තශ්චර්මය
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
(පාරිභා.)
1. නා. ශාකවල බාහිකයෙහි පිෂ්ට කණිකා අඩංගු ඇතුළු ම ස්තරය (=endodermis).
2. නා. සිලෝමන්ත්රධරයන්ගේ අභ්යන්තර දෙවැනි සෛල ස්තරය: කලල අවස්ථාවෙහි ඇතුළු ප්රස්තරය (=endoderm).
සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය
1. Bot. endodermis
2. Psy. entoderm