සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය – 193

අන්තර්වර්තනය

Soc. introversion

අන්තර්වර්ති කරනවා

vt. introvert

අන්තර්වර්තික

introverted

අන්තර්වර්තිකයා

n. introvert

අන්තර්වර්තී

a. immanent

අන්තර්වලය

intra-annular

අන්තර්ව්‍යාවර්තනය

n. introversion

අන්තර්වාක්‍යය

Law. clause

අන්තර්වාභී

endoreic

අන්තර්වාර්තුලිකාභය

Mat. hypotrochoid

අන්තර්වාහිනී

intravascular

අන්තර්වෘක්ක

interrenal

අන්තර්වෘඬ්ය

n. hernia

අන්තර්වෘත්ත අරය

in-radius

අන්තර්වෘන්තීය

Bot. interpetiolar

අන්තර්වෘය

hernia

අන්තර්සහසම්බන්ධය

Sta. intercorrelation

අන්තර්ස්ථාපිත

intercalated

අන්තර්සිසිලකය

intercooler

අන්තර්හාසය

n. chuckle

අන්තර්හිත

Soc. latent

අන්තර්හිතතාව

Soc. latency

අන්තරා භාෂණය

parabasis

අන්තරා විය හැකිබව

n. vulnerableness