සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය – 192

අන්තර්ප්‍රතිග්‍රාහකය

Log. interoceptor

අන්තර්ප්‍රාදේශීය

interregional

අන්තර්බාධනය

interception

අන්තර්බීජ

Bot. interseminal

අන්තර්භාවය

n. immanence

අන්තර්භාෂ්‍යතාව

Psy. endophasia

අන්තර්භෞම

a. subterranean

අන්තර්මජ්ජා

Bot. intramedullary

අන්තර්මන්දාකිණි අවකාශය

Phy. intergalactic space

අන්තර්මාධ්‍ය

intermedia

අන්තර්මානස

Psy. endopsychic

අන්තර්යෝග

Soc. endogamous

අන්තර්යෝග විවාහය

Soc. endogamy

අන්තර්යෝගය

1. Soc. endogamy
2. Bot. endokaryogamy
3. Bot. endocaryogamy

අන්තර්යෝගී

Bot. endogamous

අන්තර්රේණුක

Bot. interstaminal

අන්තර්ලිංග

adj. intersex

අන්තර්ලිංගිකතාව

intersexuality

අන්තර්ලිංගිකයා

n. intersex

අන්තර්ලේඛනය

Log. inscription

අන්තර්වන්ධ්‍ය

1. intersterile
2. intrasterile

අන්තර්වන්ධ්‍යතාව

intersterility

අන්තර්වර්ණකය

Bot. endochrome

අන්තර්වර්ත

Bot. introvert