සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය – 191

අන්තර්ජානක

intragenic

අන්තර්ජාල සේවා සපයන්නන් අතර ඍජු දත්ත හුවමාරුව

peering

අන්තර්ජාලය

1. internet
2. online

අන්තර්ඥානය

1. n. insight
2. Log. intuition

අන්තර්තාපකය

Civ. reheater

අන්තර්දාන වෙනවා

vti. evaporate

අන්තර්දෘෂ්ටිය

Log. insight

අන්තර්දේහය

endosome

අන්තර්ධ්‍යානය

n. introspection

අන්තර්ධාන වීම

n. disappearance

අන්තර්ධාන වුවා

disappeared

අන්තර්ධාන වෙනවා

1. vt. disappear
2. vti. dissolve
3. vi. vamoose
4. vi. vanish

අන්තර්ධානය

n. occultation

අන්තර්ධාරක

interhostal

අන්තර්ධූලක

endotoxin

අන්තර්නතිය

Log. inwardness

අන්තර්න්‍යෂ්ටික

Bot. intranuclear

අන්තර්නාට්‍යය

n. interlude

අන්තර්නිරෝධනය

Law. interception

අන්තර්නිරෝධනය කරනවා

Law. intercept

අන්තර්නිවේශනය

Mat. interpolation

අන්තර්නිවේශනය කරනවා

Sur. interpolate

අන්තර්පර්ශුක

Psy. intercostal

අන්තර්ප්‍රතිග්‍රහනය

interoperability